මාළුවෙකුගේ අවසන් නිමේෂය.


අපේ ගෙදර මාළු ටැංකියක් තියෙන්වා. ඒකේ මාළු වර්ග 4ක් ඉන්නවා.සීබ්‍රා,ශෝට් ටේල්ස්ලා එහෙම ඉන්නවා.අද උදේ මම දැක්කා එක කළු මාළුවෙකුට ශෝට් ටේල්ලා අනිනවා.මම අර කළු මාළු වර්ගයේ නම දන්නැ අපි එයාට 'කළු' කියමු.කළු උඩු අතට පාවෙනවා.කළු මැරිලත්නැ. මම කළුව අතට ගත්තා.කළු මැරිලා නැති නිසා මම කළුව භාජනයකට දැම්මා.කළු පීනනවා,ආයි කළු උඩුමැලි අතට පාවුනා.ආයි පීනුවා. අපි කළුගේ භාජනේට ලුණු කැට, හයිඩ්‍රිල්ලා, මාළු කෑම දැම්මා.කළුගේ වරලකුත් කැඩිලා. මාළුවෝ  ඇනපු නිසා එයාට අමාරු ඇති. ඒත් කළුගෙ ජිවත් වීමේ වාසනාව කළුට අහිමි වුණා.

උදේ  10.47 ට විතර එය මැරුණා.

Comments

  1. Duk nowanta. Loka sobawaya therum ganta.

    ReplyDelete

Post a Comment

Popular Posts