මගේ මල්ලිගෙ පුංචි බ්ලොග් එක


මටත්  Blog   එකක් තියෙනවනේ.ඉතින් මල්ලිටත් ඕන වුනා. Blog   එකක්. දැන් මල්ලිටත් තියෙනවා  Blog           එකක්.ඒකෙ මල්ලි විහිලු කථා ලියල තියෙනවා. මල්ලි මටත් වඩා ලොකු වැඩකාරයෙක්නෙ.  ඉතින් මං පොඩි ඉල්ලීමක් කරනවා, මගේ පොඩි මල්ලියාගෙ  වැඩ බලන්න කියලා. මෙන්න එහෙනං ඒකෙන් අංශුවක්,
"මෝඩ ළමයිගෙ මෝඩ වැඩ"
ඔයාලා ඒක දිහා බලලා හිනාවෙනවං මට ඒක ලොකු උදව්වක්. හැබැයි ඒකේ තියෙන්නේ මගේ මල්ලිගෙ මෝඩ වැඩ නෙමේ හොඳේ.
මෙන්න මල්ලිගෙ බ්ලොග් එකට යන පාර,/http://adithya-sean.blogspot.com/

Comments

Popular Posts